
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.
මීට වසරකට පමණ ඉහතදී මෙම සිදුවීම සිදු වූ බවත් එම වකවානුවේදීම තමන් අසනීප වී නිවසේ කාලය ගත කරන විට සුවදුක් බැලීමට මෙම ගුරුවරයා නිවසට පැමිණි බවත් සිසුවිය පොලීසියට පවසා ඇතැයි කියති.
එසේ නිවසට පැමිණි අවස්ථාවේ රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යමු යැයි කියා යෝජනා කර තමන්ව වඩා ගත් බවත්මේ අවස්ථාවේ තමන් ලැජ්ජාවට සහ දැඩි අපහසුතාවයකට පත් වූ බවත්සිසුවිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු සෙනෙහසට එහෙම කරන්න ඇති. මේ කෙල්ලොන්ගේ හිතේ තියෙන්නේ වෙන දේවල්නේ. පව් අර ගුරුවරයා.
ස්පර්ශ කිරීමේ ලිංගික අතවරයක්.මෙය දඬුවම් දිය යුතු වරදක් .කෙනෙකුගේ කැමැත්ත නැතුව ස්පර්ශ කිරීමේ ලිංගික අතවරයක්.පවුලේ කෙනෙක් වේවා නෑදෑයෙක් වේවා කෙනෙකුගේ ශරීරය ස්පර්ශ කිරීම දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක්