
(ගයාන් සූරිය ආරච්චි)
දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්ති මලේ යුද හමුදා කඳවුරට අනුයුක්ත පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සෙබළෙකි.
ශ්‍රීපුර පොලිසියට අද(5) ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙනඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගන්නවන්න හේතුව... තම අසභ්‍ය දර්ශන කෙල්ලට කොල්ලාට යවපු නිසා නේද? ඒ නොහික්මුණු කම ගැන කතාවක් නෑ.