දෙහිවල සාදයකට ගිය බව කියන උසස් පෙළ සිසුවියන් දෙදෙනකු දුම්රියේ හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ඉමේෂි යසාරා පෙරේරා හා ඇරෝන් වෙරෝනිකා ස්ක්වේලියං පාසැල් සිසුවියෝය.
දෙහිවල සාදයකට ගිය බව කියන උසස් පෙළ සිසුවියන් දෙදෙනකු දුම්රියේ හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ඉමේෂි යසාරා පෙරේරා හා ඇරෝන් වෙරෝනිකා ස්ක්වේලියං පාසැල් සිසුවියෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය වුණේ ඊයේ රෑ 7.30 විතර නේද? මේ දෙන්නා දෙහිවලයි වැල්ලවත්තයි අතර රේල් පාර පනින්න හදලා තියෙනවා. කෝච්චිය එනවා දකිනකොට දෙන්නා අත් දෙක අල්ලාගෙන දෙපැත්තට ඇදලා. හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
මේ දෙදෙනා ජංගම දුරකථනය කනේ ගහගන රේල් පාරේ යන්න ඇති..(ර)
රේල් පාරේ යන අයට දඩ ගහන නීතියක් ගෙන්න ඕනේ.... (ර)
දෙන්නගෙන් කෙනෙකුටවත් දුම්රිය එනවා ඇහුනේ නැද්ද? අනේ පව්! (නි)
ඒ දෙන්නගේ වෙලාව තමයි.(හේ)
සිංහලයා සුද්දා තරම් නීතිගරුක නැත. (නි)
පාරේ මග තොටේ යනවිට දුරකථන භාවිතය මෙයට හේතුවයි. (ර)
අපේ රටේ රේල් පාරේ ගමන් කිරීම තහනම් වුණත් කිසිම කෙනෙක් මෙය සැළකිල්ලට ගන්නේ නැහැ. මේ ගැන පොලිසිය ඉතාමත් තදින් ක්‍රියා කළයුතුයි. පාසල් ඇරෙන වෙලාවට රේල්පාරවල් පාසල් දරුවන්ගෙන් පිරිලා (නි)
මේ එක ළමයෙකුගේ දෙමව්පියන් මම හඳුනනවා. හරිම දුකයි. තාක්ෂණය දැන් හොඳ නරක තේරුම්ගන්න එක පරාද කරලා තියෙන්නේ. (නි)
නන්ද, අනේ හැබෑට ඔබට සහෝදරියෝ නැද්ද? (නි)
ජගත්, එහෙම නීතියක් තිබෙනවා කියලා දන්නෙ නැද්ද? (නි)
ජගත් ලියනගේ, ඔබ කොහෙද ඉන්නේ? රේල් පාරේ යන අයට දඩ ගහන නීතිය සුද්දා ගෙනල්ලා බොහොම කල්. (නි)
අපරාදේ ! වටිනා තරුණ ජීවිත දෙකක් දැයට අහිමි වුනා.මෙය අනෙකුත් දරුවන්ටත් පාඩමක් වේවා.! (හේ)
හරිම දුකක් දැනෙනවා හිතට.දරුවන්ගේ දෙමාපියන්, කොහොම මේ ගින්න දරාගන්නද.?සුන්දර යුවතියන් දෙදෙනෙක්. (ර)