රුපියල් 2000 හොර නොට්ටු මාරු කිරීමට තැත් කළැයි පාසල් සිසුවෙක් (16) හා තරුණියක (23) තවත් හොර නොට්ටු තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
සිසුවා බලපිටියේද, තරුණිය කරන්දෙණියේද පදිංචි බවත් හොර සල්ලි මුද්‍රණයට යොදා ගත් උපකරණ ද සොයා ගත් බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්ෂනය නරක විදියට යොදා ගැනීම තමයි මෙයින් සිදු වෙන්නේ.(නදී)
ගෆූර් මාතියා, අපට තේරෙනවා මය කියානා කතා. අපේ සිංග්හල උපමාවක් තියෙනවා කළු ගල් වල ඔලුව ගහගන්න එපා කියලා. එහෙමත් නැත්නම් ඉල්ලන් කන්න එපා කියලා.(නදී)
අයියෝ! කරන්දෙණිය, කහවත්ත වගේ ගම් වලට නරකද පොලිස් ස්ථාන වෙනුවට සේනා ස්ථානයක් ස්ථාපිත කලොත්. මොකද එයාලා මේ අපරාධ වලට එරෙහිව අවම වශයෙන් නිදාගෙන සිටින පොලීසිය අවදි කරාවි.(නදී)
මේ ළමයි දෙන්න කිසිම ආර්ථික සංවර්ධනයක් නොකර හිතුමතේට සල්ලි අච්චු ගහන්න ලෑස්ති වුනේ ඇයි? ආණ්ඩුව කියල හිතුවද? (නදී)
ඔන්න අනාගිමත් දකුණේ කොල්ලන්ගේ,කෙල්ලන්ගේ රජ වැඩ.(නදී)
සරත්, ටිකක් සැර උනත් ඇත්ත එයම තමා. ගිය සතියේ ගුරුවරියක් සමග ගෝලයෙක්. මේ සතියේ ශිෂ්‍යයෙක් සමග තරුණියක්. රටට ගිය කලක්.(ස)
හොර සල්ලි ගැන පස්සේ කියන්නම් ගපුර් මහත්තයට චුටි දෙයක් කියලා. මම මේ කියන්නේ ඉස්ලාම් සහෝදරයන්ට කට තිබුණු පලියට වචන දාන්න එපා?සිංහල බව්ද්දයට අව්රුදු 2500 කට වඩා අදටත් බලන්න පුළුවන් ඉතිහාසයක් තියනවා. ඔබ තුමලගේ පරන්පරාව මෙහෙට වෙළදාමේ ඇවිල්ල බින්න බැස්සට කව්රුවත් එන්න කිවේ නැහැනේ?එහෙම උනා කියලා දැනට ජිවත් වෙන ජාතිවලට කව්රුවත් යන්නකියලා නැහැ.මෙහෙම ටිකක් කිවේ දැනගැනීම සදහා මිස තහරක් වෛරයක් හිතේ තියාගෙන නෙමේ?(අ)