
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නෑ තරුණයන් පස් දෙනකු අතර සිටි පාසල් සිසුවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ,මාබිම , බියගම පාරේ පදිංචි දිදුල රශ්මික නමැති (17) හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කියයි.
මෙම සිසුවා තවත් මිතුරන් හතර දෙනකු සමග නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නාද්දදී මෙම අනතුරට මුහුණ පා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා බලාපොරොත්තු නොවූ දෙයක්. අදාළ අධිකාරිය ඒ සම්බන්ධයෙන් වගකීම් භාර ගත යුතුය.
මේ ස්ථානවල ජීවිතාරක්ෂක කණ්ඩායම් නැද්ද?
17 හැවිරිදි සිසුවකු කියන්නේ ලොකු ළමයෙක්නේ... පිහිනුම් තටාකයේ ගිලිලා මැරෙනවා කියන්නේ...!