(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර පානම පොලිස් වසමේ පානකල මුහුදු තීරයේ දියනෑමට ගිය 15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසිය කියයි.
ගම්පහ ගනේමුල්ල සිට සංචාරයක් පැමිණි අවස්ථාවේදි මෙම අනතුරට ලක්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
38
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
127
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා දිය රකුසාට බිලි