බුලත්සිංහලදී ගහකින් වැටුණු පාසල් සිසුවකුගේ බෙල්ලට ඇනුණු ඉන්නක් සමග ඔහු හොරණ රෝහලට රැගෙන ආ බවත් පසුව ඉන්නද සමග ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.
කුඹුරට ගොස් සිටියදී අඹ කැඩීම සඳහා අසල ගසකට නැගි අවස්ථාවේ ඔහු ගසෙන් ඇද වැටී ඇතැයිද ඒ අවස්ථාවේ මෙම ඉන්න ඇනෙන්ට ඇතැයිද කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා ! (බ)
මවැනි විස්කම් සැත්කම කර වටින ජීවිතයක් බේරගන්න සේවය දේවත්යේ සලකන වෛද්‍ය භවතුන්ට හා සහයදුන් සැමට ජාතියේ ප්‍රණාමය පිදිය යතුයි...(රේ).
ඉක්මන් සුවය ලැබේවා ! (රේ)
ජාතික රෝහලේ සියලුම වෛද්‍යවරුන්ගේ සහ සියලුම සහායකයින්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (බ)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.! (ර)
දැන් පාසල්වල ගස් නගින්නත් උගන්වනවද? (ර)