ගෝල්ඩන් කී නඩුවට අද (23) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ සිසිලියා කොතලාවල ලබන අප්‍රේල් 27 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
ඇය මෙම නඩුවට නොපැමිණ වසර ගණනාවක් උසාවිය මග හැරීම හා මූල්‍ය වංචාවට අදාළ සමාගමේ කොටස්කරුවකු හා ප්‍රධාන කොටස්කරුගේ භාර්යාව වීම සලකා ඇගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ හුගාක් දේවල් මතකයට එනවා. එතුමන්ලාගේ ජීවිතයේ සාධාරන හා අසාධාරණය.මෙයයි ලෝ දහම.(හේ)
මේවා හැමෝටම හොද ආදර්ශයක්. (ර)
ධර්මය! කොතලාවල මැතිදුනි හිතන්න. (ර)