16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට පහර දී තුවාල සිදු කළැයි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි මුන්දලම පොලීසිය කියයි.
මංගලඑලිය දුම්රිය ස්ථානය අසලදී ඔවුන්ට පහර දී ඇත.
16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට පහර දී තුවාල සිදු කළැයි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි මුන්දලම පොලීසිය කියයි.
මංගලඑලිය දුම්රිය ස්ථානය අසලදී ඔවුන්ට පහර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නගේ අදහස අනුමතයි.(නදී)
අවුරුදු 18 වැඩි වුණා නම් කොහොමද ? 16 ළමුන්ගෙන් ඡන්දෙ ගන්න බැහැනේ. (නි)
ගහල මදි. මහ මිනිස්සු මේ ගොල්ලන්ටම වෙන්න ඇති ඡන්දෙ දුන්නේ? දැන්වත් මොලේ පෑදෙයිද බලමු. හරි මිනිස්සු තෝරා බේරා ඡන්දෙ දෙන්න (නි)
අපට නියම එඩිතර නිර්භීත ජන නායකයින් පිරිසක් කොළඹ විතරක් නෙමෙයි පළාත්, ප්‍රාදේශීය මට්ටමේත් ඉන්න බව දැනෙන කොට පුදුම සතුටක් දැනෙනවා. පාසල් ශිෂ්‍යයන් වැනි ඉතා භයානක පුද්ගලයන්ට වුනත් මේ අය මුහුණදෙන හැටි බය නැතුව. (නදී)
ආයෙම ප්‍රාදේශීය සභා රැල්ලක් ඇති වෙන්න වගේ යන්නේ.දෙමව්පියනි. කෙල්ලෝ ගෙට ගනිල්ලා.(නදී)
ඇයි ගහද්දී බලන් හිටියේ මේ ඉලංදාරි ටික. දෙන්ඩයි තිබ්බේ ඉස්කෝලයක් ගාවින් යද්දී කකුල් පන නැති වෙන්න මෙයාලගේ.(නදී)
මම හිතන්නේ එයා හොද කෙනෙක් වෙන්න ඇති. ඒත් එයාට පාර්ලිමේන්තු යන්න ආසා ඇති. ඊට කලින් සුදුසුකම් ටික හදාගන්න එපැයිනේ? (නි)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ
ගිහින් ඉන්න තැනකින් අල්ලගෙන එනවා ඇරෙන්න මොනවට පරීක්ෂණ කරනවද? (නි)
ඔය ළමයම එයාට ගහගන්න ඇති. වැඩිදුර පරීක්ෂණ කරලා බලලම අපිට කියන්න (නි)
ඔය ප්‍රාදේශිය සබා විසිරවනු මැනවි.කොඩිවිනය කපනු. (නි)
" 16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට" ? (නදී)
සිසුන්ට උන්ඩ 20ක් දැමූ තුවක්කුවක් බැගින් නිකුත් කරනු. (නදී)
මේ ගහගෙන යන විදිහට ඊළඟට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු මොන්ටිසෝරි ළමයින්ටත් ගහයි. මේ අයගේ කඳ කැම්පස් උනාට ඔළුව මොන්ටිසෝරි.(නදී)
මෙන්න තවත් අනගි පුවතක්. හිටපු පලා බබෙක් බාල වයසේ පාසල් සිසුන් පිරිසකට පහර දෙයි. පොලිසිය පරීක්ෂණ අරබා ඇත. මහජනයා උද බලාගෙන ඉඳියි.(නදී)