දින තුනක පමණ සිට හංවැල්ල වැලිකන්න ඇල්ලකන්ද ප‍්‍රදේශයේ සුසාන භූමිය දෙසින් තම නිවාසවලට ගල් කැට විසි වෙතියි කියති.
දෙමළ සහ සිංහල පවුල් 180 ක් මේ ගමෙහි වෙසෙති.
උදෑසන සිට සවස් වනතුරුම වැඩි වශයෙන්ම කාන්තාවන් සහ ළදරුවන් පමණක් ගෙවල්වල සිටිතියි කියති.
මෙය මානසික ලෙඩකුගේ ක්‍රියාවක් විය හැකි බව මනෝ වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නැහැ. මේක දවල් හොල්මන් කාරයන්ගේ වැඩක්. නියම හොල්මන් වලට ඒ අයත් බය නිසා නේ රෑට ගෙවල්වලට ගල් වදින්නේ නැත්තේ ..(හේ)