බම්බලපිටියේ විදේශ රැකියා ආයතනයක් එංගලන්තයේ උපාධි හැදෑරීමට යවන බව පවසා සිසුන් 24 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 80 ක් වංචාකොට රටින් පැනගොස් සිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු වසර නවයකට පසුව ඊයේ (5) නාරාහේපිට නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.
මහනුවර මාවිල්මඩ පදිංචි මෙම සැකකරු බම්බලපිටියේ රැකියා ඒජන්සියේ වංචාවෙන් පසු 2005 දී රටින් පැන යන්නට ඇතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් වංචාවක් කල මිනිහගේ නමක් නැද්ද? (නදී)
එංගලන්ත අමාරුව තියන අයට මෙහෙම කරලා මදි.(නදී)
මේක ගැන මීට වඩා ජනමාද්‍ය ක්‍රියා කරන්න ඕනේ. මේක ගෙන එස්.එම්.එස් අංකයක් දෙන්න, කොයි තරම් පැමිණිලි එයිද කියලා බලන්න.(නදී)