විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කැරෙන දිවියකුගේ සමක් පරසන්ගස්වැව මැදගමදී රුපියල් ලක්ෂ එකහමාරකට විකිණිමට ගිය බව කියන සාස්ත්‍ර කාරියක (39) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අඩි හයයි අගල් හයක් දිගැති මෙම දිවි සම ව්‍යාපාරික වෙසින් පෙනී සිටි පොලීසියට විකිණිමට යද්දී ඇය අත්අඩංගුවට ගෙන ඇත.
දිවියාට වෙඩි තැබු දඩයක්කරු ද සොයන බව උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා යටතේ පවත්නා විශේෂ වැටලීම් ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාත්තර ක්‍රමයක් හදුන්වලා දෙමු චන්ද ක්‍රමය වෙනුවට (දී)
අනිවාර්යෙන්ම අඩුම තරමින් අවුරුදු 5 කාටවත් හිරේට යවන්න. අරාබියේ දෙන දඬුවමක් දඩයක්කාරයට දෙන්න.(නදී)
හරි ,..දිවියාට වෙඩි තැබුවේ පබ්‍රල ඇමති කෙනෙක් ද ?දැන් ඔය එක එක කතා කියන පොලිස් ලොක්කෝ කව්රුවත් කොන්දක් ඇතුව ගිහිල්ල අත්අඩංගුවට ගනීද ?(නදී)