(යොහාන් භාසුර)
තේ අපනයනයේදී අය කරන ‘සෙස් බද්ද’ තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ලෙස සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.්
ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර වර්තමානයේ ද තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ‘සෙස් බද්දක් අය කරයි.
කෙසේ වෙතත් මීට පෙර ගැසට් නිවේදයේ ‘සෙස් බද්ද’ රුපියල් 35 ලෙස සඳහන් කර තිබීම නිවැරදි කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘සෙස් බද්ද’ට නව ගැසට්ටුවක්
ඔබට සතුටියිද දැන් Sunday, 09 July 2023 03:03 PM
තේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම හාන්සි වෙන්න යනවා වගේ පේනවා... කමක් නැහැ. මාසෙකට ලක්ෂයක් හමාරක් දළු සඳහා මුදල් ගන්න අයට අස්වැසුම දෙනවා කියපු නිසා ඉතාමත් සතුටුයි...!