විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ගත් තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් 16 දෙනකු ගොනුකර තිබූ පෙත්සම් 10ක් සලකා බැලූ අභියාචනාධිකරණය සබරගමුව විශ්ව විද්‍යාලයයේ උපකුලපතිවරයා ඇතුළු විශ්ව විද්‍යාල සනාතන සභාවට දෙසැම්බර් 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දෙත් සබරගමුවේ සරසවියේ ශිෂ්‍යයින් මේ විදිහටම අධිකරණය හමුවේ සාධාරණයක් ඉෂ්ට කර ගත්තා. (නි)
ලංකාවේ පීඩනයට පත් වුන කෙනාට පක්ෂව නඩු තීන්දු ලැබුනේ ඉස්සර නේද? (නදී)
ඇයි විශ්ව විද්‍යාල බලවතුන් මේ දරුවන්ට මේ වගේ දඩුවම් කරන්නේ. ඒක හරි අපරාධයක්. ඉතින් මේ දරුවෝ නීති මඟට බැසීම් සාධාරණයි. (ස)