දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.0 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක වැසි ඇති විය හැකියි.
බස්නාහිර,දකුණ,වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd