දැදිගම පොලිසියේ කොස්තාපල්වරයකුගේ අවිස්සාවේල්ල මල්වර්ෂාවේ ගෙදරකට මහ රෑ හේතුවක් නැතිව පැමිණි බව කියන සිවිල් ආරක්ෂක සහායකයකු ගෙදරින් පැන දුවද්දී ලුහු බැඳ ගිය පිරිසක් ඔහු අල්ලා අත පය ගැට ගසා පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ.
රෝහලට ඇතුළු කළ එම පුද්ගලයා කැලණිවැලි ක්‍රීඩාංගනයේ රාජකාරි සඳහා යොදවා සිටි අයකු බව ද පොලිසිය කියයි.
බරපතල තත්ත්වයෙන් ඔහු රෝහල් ගත කළ බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳුනිල් තමයි නියම කතාව කිවුවේ (නි)
සිවිල් ආරක්ෂාව සඳහා වෙන්න ඇති මොහොට්ටාල (නි)
තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතන මිනිසුන්ට යස පාඩමක් (නි)
මේ පුද්ගලයා මොකටද ගෙවල් වලට ගියේ? (නි)