
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
සංවර්ධන නිලධාරීන් කණ්ඩායමක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැන් පවත්ව උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව වාර්තා වේ.
රටපුරා පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කීපටක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වන බවත් ඔවුන්ව ගුරුසේවයටට අනියුක්ත කරන ලෙස බලකිරීම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම බවත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ විභාගයක් ලියලා තනතුරකට වරෙල්ලකෝ. උපාධියක් ගත්ත පළියට ගුරු පත්වීම් සඳහා සුදුස්සෝ වෙන්නේ නෑ. සංවර්ධන නිලධාරීන් ගත්තේ උපාධි සහතිකේට විතරයි.
ගුරු සේවා ව්‍යවස්ථාව කියවල බලලා උද්ඝෝෂණ කලා නම් හොඳයි. ලංකාවේ තමයි ගුරු වෘත්තීය කොකටත් තෛලය වෙලා තියෙන්නේ. දඟලන අය බලන්න අධ්‍යාපන පද්ධතිය දියුණු රටවල් ගුරු වෘත්තීයට ගන්නෙ කොහොමද කියලා. එහෙම බලලා රටක දියුණු අධ්‍යාපන පද්ධතිය ඇති කරන්න සියලු දෙනා ආකල්ප සංවර්ධනක් ඇති කරගන්න. නැත්නම් හැමදාම උද්ඝෝෂණ කර කර ඉන්න පුළුවන්.
NPP එකට ඡන්දෙ දුන්නු අපේ සහෝදරවරු ගොඩක් හිටියා... එයාටත් හොඳටම එපා වුණා NPP එක අද වූ සිද්ධියට...
මේ සියලු දේශපාලන පත්වීම් අහෝසි කර විධිමත් විභාග පවත්වා බඳවාගැනීම් කළයුතු අතර මොවුන්ගෙන් වුණු සංවර්ධනය මොකක්ද කියා ප්‍රගති වාර්තා කැඳවිය යුතුයි.
හදට සෝ ගිනී බඩට සා ගිනි... සහෝදරවරුනි, එන්න අපි යමු ABBA බලලා එන්න...