සිවුරු හැඳගත් තරුණයකු ගංජා කිලෝ තුනක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. ඔහු තණමල්විල සිට පඬුවස් නුවරට ගංජා ගෙනවුත් ඇත්තේ සිවුරුවල ඔතාගෙනය. මේ අතර මීට දෙවසරකට පෙර ඉතාලි ගිය ශ්‍රී ලාංකිකයකු විටෙක භික්ෂුවක් ලෙස ද, විටෙක කමිස කලිසම් ඇඳ රැකියා කරන පුද්ගලයකු ලෙස ද, හැසිරෙමින් ගිය සතියේ ගැහැනියක සමග යමින් සිටිය දී වෙරොණා නුවරදී සොයාගත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එම ඇඳුම් දෙකින් එකක් තෝරා ගන්නා ලෙස අවවාද කළහ. ශ්‍රී ලංකාවේ නම කැත නොකරන ලෙස ද ඔවුහු එම පුද්ගලයාට හා ගැහැණියට කීහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd