
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 17 දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද (24) උදෑසන වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තා වලට අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 648 ක් දක්වා අඩුවී තිබේ.
ඒ අනුව පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 2094 කි. කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනකු මිය ගොස් තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd