(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වෛරසය ආසාදනයෙන් අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්රතිකාර ලබා ගත් , චීන ජාතික කාන්තාව අද(19 ) සවස යළි සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .
ලිඕ යාන් (43) නැමැති ඇය චීනයේ හූබෙයි ප්රාන්තයේ උපත ලත් කාන්තාවකි .
අද සවස 5.35 ට චීනයේ ගුවැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .



සබැඳි
කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසියාකරයේ බොහෝ රටවල ගුවන් සමාගම් චීන වෙත පැවැත්වූ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර සමහර රටවල් කිසිම චීනයේ පදිංචි චීන ජාතිකයෙකුට හෝ මෑතදී චීනයේ සංචාරය කල අනෙකුත් රටවල අයටත් ඒ රටවලට ඇතුල් වීමද සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති කාලයක අපේ ගුවන් යානා තවමත් චීනයට පියාසර කරන එක පුදුමයි.
සිරි මහත්මයාගේ කතාව සම්පුර්ණ ඇත්ත , නමුත් අපේ පාලකයන්ට ලොකු ලොකු කොමිස් කුට්ටි ලැබෙන්නේ චිනෙත් එක්ක කරන ගනු දෙනු වලින්, එම නිසා ඔවුන් රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ කියලා පාඩුලබමින් හරි ශ්රී ලන්කන් ගුවන් යානා චීනෙට යවන්නේ ,චීනෙට යන ගුවන් යානා වල 10% වත් මගින් නැහැ.
ශ්රී ලංකාවක් කොහෙද මෙහෙත් චිනෙනේ. 69 ලක්ෂේ කෙරුවාව තමයි.
සුනාමි , ගංවතුර ආධාර වලිනුත් , රෝගීන්ට රජයේ රෝහලෙන් දෙන බෙහෙත් වලිනුත් කොමිස් ගහන දේශපාලකයන් නිලධාරීන් ඉන්න මේ රටේ සමහරු අනිවාර්යයෙන්ම කැමති ඇති මේ කොරෝන වසන්ගතෙත් ලංකාවේ පැතිරිලා යනවනම්...............මොකද එතකොට හොඳට කොමිස් ගහන්න පුළුවන් නිසා. ඒක නිසා කිසිම ප්රශ්නයක් නැතුව පාඩු ලබලා හරි චීනෙට ගුවන් යානා යවනවා. චීනෙන් එන සියලුදෙනාම කිසිම ප්රශ්නයක් නොමැතිව මෙහෙ එන්න පුළුවන්.
කොරෝනා වැළදීමත් නරකම නෑ.