වකුගඩු රෝග දුරලීම සඳහා වස විසෙන් තොරව වගා කළ දේශිය වී අක්කර තුන්දහසක මුල්ම අස්වැන්න අනුරාධපුර රුවන්වැලි සෑයට පුජා කැරේ.
රජරට විශ්ව විද්‍යාලයයේ කාථිකාචාර් වෛද්‍ය චන්න ජයසුමන පවසනුයේ මිනිස් සිරුරේ වස විස නැසීමට මඩ තවාළු කළු හීනටි,සුවඳැල් හා සියපත් ඇල් වී වලට හැකි බවයි.
ලබන යල කන්නයේදී අක්කර පනස්දාහකද මාස් කන්නයේ අක්කර ලක්ෂයකද වී වගා කිරීම අදහස් කැර ඇතැයි ඔහු රුවන් වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරත්න නාහිමියන් හමුවේ පැවසීය.
උතුරු පැද පළාතේ හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව තිස්දහසකි එහෙත් පළාතේ ලක්ෂයක් පමණ රෝගී වී සිටිතියි වෛද්‍යවරයා අනුමාන කරයි.
මෙම වී ගොවීන්ගෙන් මිලට ගෙන වගා කිරීම සඳහා නොමිලේ බෙදා හරින බව විශේෂ ළු්‍යාපෘති ඇමැති එස් එම් චන්ද්‍රෙස්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තරමට පැරණ වී වගා කලොත් ලොකු ප්‍රශ්ණයක් එනවා.පරනවී වලින් අක්කරයකට බුසල් 30-40 විතර ගන්න පුළුවන් .එහෙමනම් හාල් කිලෝ එකක් රුපියල් එකසිය පනහකට එහා වික්කේ නැත්නම් ගොවියාට පාඩුවක්.ඒවත් හිතල අක්කර ලක්ෂ ගනන් වගා කලොත් හොදා. (අ)