පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ සෙවනගල සීනි සමාගමේ දේපොළ හා වත්කම් පවරා ගැනීමට නිසි බලධරයකු පත් කිරීම වැළැක්වීමේ අතුරු තහනමක් පනවන්නැයි එහි හිමිකරු දයාගමගේ මහතා අභියාචානාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කෙළේය. පාර්ලිමේන්තුවෙන් පසුගියදා සම්මත කළ පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ තම ව්‍යාපාරය තමාට අහිමි කිරීමේ උත්සාහයක් ඇතැයි කියන ඔහු අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කර තිබේ. 2002 දී පාඩු ලබන ආයතනයක් වූ සෙවනගල සීනි සමාගම මිලට ගෙන ලාබ ලබන ආයතනයක් බවට පත්කළ බවද පෙත්සමේ සඳහන් වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතුවේ නැහැ නේද ඔය සුරබිදෙන නැතිවේ කියල ,කරුණා කරලා ඔයාට විරුද්දව ඉදිරිපත් කරලා තියන චෝදනා වලට උත්තර දීලා ඉන්න.