
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්වාධීන කොමිෂන් සභා හෙට අනිද්දා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඒවාට අලුත් සාමාජිකයන් පත් කරන බවද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට බාලගිරි දෝසෙද තට්ටයො
ස්වාධීන, ස්වාධීන, රෙද්ද තමා. ආන් ස්වාධීන පොලිස් කොමිසමේ ස්වාධීන කැනහිලුන් දෙන්නෙක් කපුටාස් වට කරගෙන බාල් දානවා.