(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් ඇපමුදල් තැන්පත් කර ඇත.
වන්නි, යාපනය, කළුතර, මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා එම ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇත.
වන්නි දිස්ත්‍රික්කය සඳහා ඉරුක නාමල් ලියනපතිරණ, ගොඩෝඋඩ පතිරණගේ නීල් ශාන්ත සහ එම්.පී. නඩරාජා යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
යාපනය දිස්ත්‍රික්කයට මයිල්වාහනම් විමල්දාස්, අයිංග රනේෂන් පොන්නුදුරෙයි සහ වික්ටර් ඇන්තනී විලියම්ස් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයට උඩවත්තගේ මහින්ද සිල්වා මහතාගේ ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැන්පත් කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රම්ලාන් මුහම්මදු ඉම්රාන් සහ අසනාර් මුහම්මදු අස්මි යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායම් දෙකක්ද ඇප මුදල් තැන්පත් කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ස්වාධීන කණ්ඩායම් 9ක් ඇප මුදල් තැන්පත් කරයි