IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ස්වීඩනයට ඉංජිනේරුවරයෙක්

ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපති  ඕෂධි අලහප්පෙරුම (38) ස්ටොක්හෝම් අගනුවර දී වැඩ බාරගත්තේය. මොබිටෙල් සමාගමේ මහා කලමනාකරු වූ ඔහු ඉංජිනේරුවෙකි. ඩෙන්මාර්කය, පින්ලන්තය, අයිස්ලන්තය, එස්ටෝනියාව, ලැට්වියාව හා ලිතුමේනියාවේ ද ශ්‍රී ලංකා තානාපති ඔහුය. ඔහුට රුසියන් බස චතුර ලෙස හැසිරවිය හැකියි. මීගස්දෙණිය කනිටු පාසලේ ද ඌරුගමුව හා දික්වැල්ලේ මුනිදාස කුමාරතුංග විදුහල්හි ද මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයයෙන්, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි විද්‍යුත් තාක්ෂණ සරසවියට ඇතුළුවි විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය දිනාගත්තේය.



අදහස් (0)

ස්වීඩනයට ඉංජිනේරුවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site