2000/6 චක්‍රලේඛය අනුව වසර හතක් තිස්සේ නව සේවා ව්‍යවස්ථාවක් සකස් නොකිරීමෙන් වෛද්‍යවරුන්ගේ වැටුප්වර්ධක සහ උසස්වීම් අහිමි කළැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
සෞඛ්‍ය අමැති සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එහි වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd