පොපි මල් වසන්තය නිමිති කරගෙන සංකේතාත්මක පොපි මල කථානායක කරු ජයසූරිය මහතාට පැළැදවීම අද (20) පාර්ලිමේන්තුවේ දී සිදු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඤාණවීර, මහලේකම් රියාද් අද්මිරාල් එස්.ආර්. සමරතුංග, පොපි මල් කමිටුව 2016 වසරේ සභාපති මේජර් ජනරාල් වසන්ත පෙරේරා හා එහි භාණ්ඩාගාරික මිල්රෝයි අමරසේකර මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd