සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් නිවාස 384ක් සම්පූර්ණයෙන් හානිවී ඇතැයි ද 300ක් අර්ධ හානියට පත්ව ඇතැයිද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
සාලාව ගම්වාසීන්, යුද හමුදාව හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව කී අතර හානියට පත් නිවාසවල දූ දරුවන්ට පාසල් උපකරණ ලබාදීමටද අද කටයුතු කැරිණි.
පැතිර යන කටකථාවලට නොරැවටෙන ලෙසත් මිය ගියේ එක් අයකු පමණක් බවත් යුද හමුදාව පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සාලාව දරුවන්ට අලුතින් පොත්පත්