ඉන්දුනීසියාවේ නිවසක දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක වන ලිංගික සෙල්ලම් භාණ්ඩයක් දේවදූතිකාවක් ලෙස වැරදියට වටහාගෙන ළඟ තබා ගෙන සිටියදී එය පොලිස් භාරයට ගෙන රාජසන්තක කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සෙල්ලම් බෝනික්කා සුලාවෙසි ප්‍රාන්තයේ බංගායි දූපත් ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයකු විසින් සොයාගෙන ඇතැයි කියති.
එම ධීවරයා ඇතුළු පවුලේ පිරිස බෝනික්කා රැකබලාගෙන ඇති අතර ඇය දේවදූතියක් බව කියමින් බෝනික්කාගේ ඡායාරූප එසැණින් අන්තර්ජාලයට මුදාහැර ඇත.
දූෂමාන ආරංචි පතුරා කලබල ඇති කිරීමේ චෝදනාව යටතේ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර බෝනික්කා සොයාගත් පොලිසිය එය පුම්බන ලද ලිංගික ක්‍රියාකරකම් සඳහා යොදාගන්නා සෙල්ලම් බෝනික්කකු බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැටියටලු දේවල් හම්බ වෙන්නේ. ඔහොම දෙයක්වත් තිබුණේ නැත්තන් ඉතින් රටේ ඉඩත් මදිවෙයි. (බ)
ඇත්තටම ඇත්ත ගැහැණු ළමයෙක් වගේමයි. (නි)
පකීර් තමයි නියම කතාව කිව්වේ. (නි)
අනේ මන්දා මේ රටේ මිනිසුන්ගේ දැනුම නම්.... (නි)
අනේ රමණි.(හේ)
අම්මපා, ඔය බෝනික්කට කතාකරන්න පුළුවන් වුනොත් මොනවා කියාවිද මන්දා? (බ)
මේ තියෙන්නේ මගේ නැතිවෙච්චි සෙල්ලම් බඩුව ? (බ)
මේවා ලංකාවට ගෙනල්ල අපේ මිනිසුන්ට පුරුදු කලොත් කසාද බඳින එකක් නැහැ. ගැහැනුන්ට ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ. (ර)
මේවා හැදුවට අපේ ඒවාට සම කරන්න කොහෙත්ම බැහැ. (බ)
උපාලි බෝනික්කෝ බලන එකේ කසාදයක් කරගත්ත නම් හොද නැද්ද? (බ)
ලංකාවටත් මේවා ගෙනල්ලා බෙදා හැරියා නම් ඔය ස්ත්‍රී දුෂණ ටිකක අඩුවේවි නේද ?(හේ)
මේවා අන්තර්ජාලයෙන් මිලදීගන්න පුළුවන්. ඩොලර් 1500ක් විතර වෙනවා. (නි)
ලංකාවේ මේවා නීතියෙන් තහනම්. ඒකයි මෙච්චර අසහනයත්. (නි)
ඇත්තටම අහුලගත්ත එකා දනනවානම් මේකෙන් ගන්න වැඩේ , කවදාවත් මේකා අන්තර්ජාලයට පින්තුර දාන්නේ නැහැ (බ)
අද කාලේ මිනිස්සු වියදම් කරන්නේ අනවශ්‍ය දේවල් වලට (නි)
මේවා අන්තර්ජාලයෙන් මිලදීගන්න පුළුවන්. ඩොලර් 1500ක් විතර වෙනවාලු නේද? ගෙදරටම ගෙනවිත් දෙනවද? (නි)
අහුලාගත් කෙනා මේ ගැන නොදැන සිටීම පුදුමයක්. රට ඉන්දුනීසියාවනේ. එ්කට මෙහෙ නේද? (නි)
මේවා ලංකාවේ තහනම් කියන කතාව ඇත්තක්ද? (ර)
විකල්පයක් (හේ)
අසංග හරියට හරි (හේ)
එ්ත් මේවා ලංකාවේ තහනම්. ගන්න උත්සාහ කරන්න එපා. (නි)
උපාලි, ඔයා බෝනික්කාව ගත් වෙබ් අඩවිය මටත් කියන්නකෝ. (නි)
රමණී, එහෙම කිවුවේ මොනවාටද? (නි)
අහුලගත් කෙනා මේ ගැන නොදැන සිටීම පුදුමයක් (නි)
රමණි, මොනවද මේ කියන කතා? (නි)