උඩරට තරුණයන් නව දෙනකුට කැනඩා රැකියා දෙන බව කියා මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. නඩුවේ ප‍්‍රධාන සැකකරු ජනපති ලේකම් කාර්යාලයයේ සේවය කරතියි කියන විශ‍්‍රාමලත් පොලිස් නිළධරයෙකියි උසාවියේ දී කියැවිණි. සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd