(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා අග්‍රාමාත්‍යවරයා එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද විමසීය.
2023 අයවැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බව විපක්ෂනායකවරයා කීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:-
මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා.ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.අපි ඒ තීරණ වල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා.අධිකරණයේ පවතින කරුණු ගැන කතා කරන්නේ නෑ.අපි නෙවෙයි නේ උසාවි ගියේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි දෙනවද? නැද්ද? එක වචනෙකින් උත්තර දෙන්න
මනරන්ජන Friday, 24 March 2023 11:47 AM
කියන්නෙ නැහැ.., වගකීමෙන් කියන්නෙ.. කියන්නෙම නැහැ....
aravinda Monarawila Friday, 24 March 2023 01:33 PM
සඅජිත් - සල්ලි දෙනවද නැද්ද ? මට එක වචනයකින් උත්තර දෙන්ඩ ! රනිල් - නැහැ දෙන්නෙ නැහැ ................. සඅජිත් - හරි එහෙමනම් ප්‍රශ්නයක් නැහැ තියාගන්න !
Mary Nona Friday, 24 March 2023 03:05 PM
ඒකාධිපති තීන්දුවක්
PATHI VARESE Friday, 24 March 2023 04:13 PM
උපන්ගෙයි මොඩ තකතිරුවෙක්