හොරණ රෝහලේ අංක හතර වාට්ටුවේ රෝගී කාන්තාවකට සේලයින් දීමට සූදානම් කළ සේලයින් බටයක කෙස් ගසක් වැනි කළු පැහැ ආගන්තුක ද්‍රව්‍යයක් තිබුණේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් ඇරැඹිණි.
හොරණ රෝහල් වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
කණ්ඩායම් කිහිපයක් මේ පරීක්ෂණයට රෝහලට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඕකේ කොස්ගහක් නොතිබුන එක. (නදී)
කෙස් ගහක් නැතුව කොස් ගහක් දාන්නද ?(නදී)
කෙස් ගහට කලබල වෙන්න එපා. කොස් ගහක් තිබුන නම් ඔන්න බය උනාට කමක් නැහැ.(නදී)
ඉන්දියාවේ පැරසිටමෝල් වේලනවලු ගෙවල් වල වහල උඩ, මේවත් ඒ විදිහට නිෂ්පාදනය කරන දේවල් වෙන්න ඇති. ඇයි අපේ රටේ මේවා නිෂ්පාදනය කරන්න බැරි ? (නදී)
ආස්චර්‍යමත් රටක් වෙනුවෙන් යන ගමනේදී ලංකාවෙ මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න යන්නෙ නැත්තේ ඇයි? රටින් එද්දි කොමිස් එක ලොකුවට තියෙන නිසාද? (නදී)
හැමදාම පරීක්ෂණ විතරයි. ඒත් ගෙන්වන්නේ හොරට කොමිස් වලට බාල සේලයින්.(නදී)