අපරාධකරුවන්ට උණ්ඩ දුන් හිටපු සෙබළෙක් මාට්ටු කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවකු වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු.. 1 hour ago
Y චමත් [ලංකාව] · 1 hour ago අචිනි, සොලමන් දුපත තියෙන්නේ ඕස්ට්‍රේලියාවට උතුරෙන් පැපුවා නිව්ගිනි දුපත් වලට ආසන්නව. (ස) Reply 0
Y සිරී · 1 hour ago හොදට වියදම් කරල සලකන්න තියෙන්නෙ.. අපෙ රට ලෝක බලවතෙක් වෙලා ඉවරයි දැන්.ලොව සියලු බලවතුන් අපි සමගයි.. දැන් ගමෙ මිනිහට ගමෙ හොල්මන් සොලමන් දුපතට අපනයනය කරන්න පුලුව්න්නෙ (දී) Reply 0
Y ධම්ම · 1 hour ago සිරී, මේ පවත්වන්න යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය නායකයින්ගේ සමුළුව. ඉතින් එයට අයත් රටවල නායකයෝ තමයි මේ එන්නේ. ඇයි ඔබ එයාලගෙන් හිඟමන් බලාපොරොත්තු වෙන්නේ? (නි) Reply 0
Y දොන්සේතං · 1 hour ago අපි වඩ කරන්නේත් මේ වගේ දුපතක ඉදලා තමයි. අනේ! හැබැයි අපිව පිළිගන්න එන්නේ නම් පොලිසියේ ඇත්තෝ විතරයි (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago ලෝකෙට ණය වෙලා බිලියන වලින් වියදම් කරලා මත්තල ගුවන් තොටුපලක් හැදුවට පිටරට රාජ්‍ය නායකයෝ ඔක්කොම ගොඩ බහින්නේ කටුනායකින්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිට පින්සිද්ද වෙන්න අපට ආරක්ෂා සහිත ජාත්‍යන්තර ගුවන් තොටුපලක් තිබෙනවා. ඒකත් නොතිබුනා නම් අපේ මැති ඇමතිවරුන්ට විදේශ ගමන් යන්න වෙන්නේ කොහොමද මන්දා? (නි) Reply 0
Y ධම්ම · 1 hour ago සත්‍යා සත්‍ය දකින්නේ බොහෝ ප්‍රමාද වෙලා.ඕක අසනීප තත්ත්වයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කළ වෙලේ සත්‍යලා වගේ අය කළ කී දේවල් අපට තාම මතකයි. (නි) Reply 0
Y රන්ජනී · 1 hour ago සත්‍යාට ඔල්මොරොන්දම් වගේ මට නම් පෙන්නේ. මත්තල! මත්තල!! මත්තල!!! ලියන්න පෙර කියවන්න. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් පිලි ගනිමු (දී)
අචිනි, සොලමන් දුපත තියෙන්නේ ඕස්ට්‍රේලියාවට උතුරෙන් පැපුවා නිව්ගිනි දුපත් වලට ආසන්නව. (ස)
හොදට වියදම් කරල සලකන්න තියෙන්නෙ.. අපෙ රට ලෝක බලවතෙක් වෙලා ඉවරයි දැන්.ලොව සියලු බලවතුන් අපි සමගයි.. දැන් ගමෙ මිනිහට ගමෙ හොල්මන් සොලමන් දුපතට අපනයනය කරන්න පුලුව්න්නෙ (දී)
ඇහුවෙත් අදයි කමක් නැහැ සාදරයෙන් පිලි ගන්නවා (දී)
සිරී, මේ පවත්වන්න යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය නායකයින්ගේ සමුළුව. ඉතින් එයට අයත් රටවල නායකයෝ තමයි මේ එන්නේ. ඇයි ඔබ එයාලගෙන් හිඟමන් බලාපොරොත්තු වෙන්නේ? (නි)
අපි වඩ කරන්නේත් මේ වගේ දුපතක ඉදලා තමයි. අනේ! හැබැයි අපිව පිළිගන්න එන්නේ නම් පොලිසියේ ඇත්තෝ විතරයි (නි)
ලෝකෙට ණය වෙලා බිලියන වලින් වියදම් කරලා මත්තල ගුවන් තොටුපලක් හැදුවට පිටරට රාජ්‍ය නායකයෝ ඔක්කොම ගොඩ බහින්නේ කටුනායකින්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිට පින්සිද්ද වෙන්න අපට ආරක්ෂා සහිත ජාත්‍යන්තර ගුවන් තොටුපලක් තිබෙනවා. ඒකත් නොතිබුනා නම් අපේ මැති ඇමතිවරුන්ට විදේශ ගමන් යන්න වෙන්නේ කොහොමද මන්දා? (නි)
මේ රටේ ජනපති කෙනෙක් නැත ඉන්නේ අගමෙති කෙනෙකි
සත්‍යා සත්‍ය දකින්නේ බොහෝ ප්‍රමාද වෙලා.ඕක අසනීප තත්ත්වයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කළ වෙලේ සත්‍යලා වගේ අය කළ කී දේවල් අපට තාම මතකයි. (නි)
සත්‍යාට ඔල්මොරොන්දම් වගේ මට නම් පෙන්නේ. මත්තල! මත්තල!! මත්තල!!! ලියන්න පෙර කියවන්න. (ස)