50 වැනි වියේ පසුවන බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට විවාහ වෙන්න අදහසක් පහළ වෙලා. ඔහු ඒ බව මාධ්‍යයට පවසා ඇති අතර, මේ වර්ෂයේ නොවැම්බර් 18 වැනිදා විවාහ වීමට තීරණය කර ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටිනවා. කෙසේ වෙතත් මෙහි ඔහු කා සමග අතිනත ගන්නවාද යන්න සඳහන් කර නැහැ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd