නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය. කැලණියේ ගෝනවල දසනායක ආරච්චිගේ සරත් ප‍්‍රියන්ත ඔහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල් බිදෙන්ට ඇති මයෙ හිතේ.
පොඩි එවුන්ට ඉන්න දෙන්නේ නැති රටේ සිල් රකින අයට ඉන්න දේවිද මුන්ව උල තියන්න ඕන
මෙවා විහිඵවට හිතන කරුණාදාස සිව්පාවෙක් වගෙයි
මෙහෙණියක වී සසර කතරෙන් එතෙර වෙන්නට පාරමී පුරනා තිරිසන් මිනිසෙකු කෙළසූවා ඒ සිල් මාතා.... (...ගීතයක මෙහෙම තිබුනට මෙහෙණි සසුන ලංකාවේ නෑ...)
මේවා දිහා බලන්නේ මිනිස්සු හිනාවෙවී කරුණාදාස ලජ්ජාවිය යුතුයි
කරුණාදාසගේ අම්මා තාත්තා ගැන අපිට හිතා ගන්න පුඵවන්
කරුණාදාස සුනඛයෙකි
කරුණාදාස වගේ එවුන් ඉස්සෙල්ලම උල තියන්න ඕනි. ඊට පස්සේ අපරාධකාරයව මරල දාන්න ඕනි.
සෝමපාලගේ කතාව හරියට හරි
මේ වගේ දේවලට මරණ දඬුවම් ලබා දි යුතුයි(දිල්)
ඒවුනාට ඔය නිදන් හාරපු අය යස අගේට ඇප පිට ඉන්නේ (බ)
කරුණාදාස, ඔයා සතෙක් වගෙයි. මුළු රටේම මිනිසුන්ගේ ශාපයත් ඔබට! ඔබගේ අදහස දැකලා මට අප්‍රසන්නයි (නි)