කලිනුත් වීඩියෝවක් ගෙන ආපු බංකොළොත් තර්ක පිරිසගේ වීඩියෝවක් දෙවැනි වතාවටත් මේ විදියට ගේනවා. මේ කියන්නෙ සුලබ දෘෂ්ටි අගතිය ගැන කතාවක්. මේක අපි හැම දෙනාටම සිදුවන දෙයක් වගේම බොහෝ සාස්තරකරුවන් වැනි පිරිස් මේ ක්‍රමය අපේ සිතෙහි ඇති පිළිතුරු ඇදගැනීමටත් උත්සාහ කරනවා. එනිසා මේ වීඩියෝව නරඹා සිටින්න. එය ප්‍ර‘යෝජනවත් වේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd