
(කේ බුද්ධික කුමාරසිරි)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් එක්ක එක කකුලක් මහින්ද එක්ක අනිත් කකුල. කොහෙන්ද ගොඩ යන හොඳ කියලා බලනවා. අවස්ථාවාදී හොර හැත්ත.
ඔකුං තමයි රියල් හොරු ඔකුන් තමයි රියල් කුමන්ත්‍රණකාරයෝ.
මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන මාර උනන්දුවක් තියෙනවා නේද?
දොලේ ලන් වෙලා ඉන්නේ. කොහේ ගියත් පරදීනවා. වාසියට පනින ගෙම්බෝ වගේ.
2048 දී රට හදන්න වෙන්න ඇති මයේ හිතේ?
වැඩක් වෙන්නේ නෑ. රනිල්ගේ පාටිය අලි පාටිය. එතන තැනක් ගන්න උපන්ගෙයි අලියෙක් වෙන්න ඕන. නැත්නම් කොටලුවෙක් වෙලා බර අදින්න පුළුවන්.
තවම මොලේ පෑදිල නැහැ වගේ, තමුන්ලගෙ සෙට් එකට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ, දුකයි මේ එල්ලෙන්න යන වැල් දැක්කම.
රනිල්ට ආපහු බලය ගන්න පුළුවන් වෙන්නේ 2048 තමයි.
මොවුන්ගේ ප්‍රතිපත්තිය තමයි හොරකම, වංචාව සහ බොරුව ඉතින් මොවුන් කොහොම බෙදිලා දේශපාලනය කරත් පොදුවේ කෙළවෙන කොට එකතු වෙනවා...