IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිලින්ඩරේ කණ්ඩායම් නායක අනුරාධ ජයරත්න

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස අනුරාධ ජයරත්න මහතා පිළිගන්නා ලෙස ඉල්ලමින් ලිඛිත දැනුම් දීම අද (2) රාත්‍රියේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාට යොමු කිරීමට පියවර ගැනුණි.

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉහත තීරණයට එළඹියේය.

නීතිඥ අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ‍ පුත්‍රයාය.



අදහස් (4)

සිලින්ඩරේ කණ්ඩායම් නායක අනුරාධ ජයරත්න

පිටරටවැසියා Monday, 02 December 2024 11:08 PM

ඇයි, ලෝකෙම ඉන්න හොඳම මුදල් ඇමතිව හරියන්නෙ නැතෙයි?

:       0       8

ලයන් Tuesday, 03 December 2024 02:40 AM

ජයරත්න පවුලෙ දායාදයක් කරගෙන ඉන්න, මහා පරිසර විනාශයක් කරන අම්බුලුවාව ගැන පරික්ෂනයක් කරන්න . රජයේ ඉඩම් පවා අවභාවිතා කර ඇති බවට තොරතුරු එමටයි

:       2       15

ගොන්සාල් Tuesday, 03 December 2024 06:03 AM

"හිටපු ඇමති තුමාගේ පුත්‍රයාය." වරප්‍රසාද ලත් පවුල් වාදයට ජයවේවා.!!!

:       1       10

Kamal Koyrala Tuesday, 03 December 2024 02:55 PM

මරු වරප්‍රසාද වලට මුවා වී අම්බුළුවාව රැකගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site