
(අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ.
මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට මීට පෙර යවා තිබිණි.
ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ගේම් කාරයා...!
වැඩි පළපුරුද්ද ඈලියාවට ගිහිං...
කාලකන්නි, මුස්පේන්තු, මිනීමරු බැංකු හොරුන්ගේ පාර්ලිමේන්තු සිහිනය මියයයි...!
බල්ලොත් එක්ක ලැග්ගාම...
පළපුරුදු අත්දැකීම් බහුල වයසක උදවිය නේද මේ මරා ගන්නේ, 2/3 බලයක් දුන්නා නම් කොහොම වෙයිද?
2ම කළේ රනිල්ගේ කැමැත්ත අහලා, රනිල් ඩබල් ගේම් ගහලා, පොහොට්ටු කාරයින්ට දැන් යන එන තැන් රනිල් නැති කළා...