සෙලීනා ගෝමස් විසින් උතුරු කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් නවතා දැමීමට සිදු ඇති බව ඇය සඳහන් කර සිටිනවා. ඒ පිළිබඳව ඇය සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ මෙම ප්‍රසංගය පැවැත්වීම සඳහා රජයෙන් අවසර ලබාදීමට ඉල්ලුම් කළත්, ඒ සඳහා තවමත් අවසර නොලැබුණු බවය. HB2 ලෙසින් පවත්වාගෙන ගිය මෙම ප්‍රසංගය උතුරු කැලිෆෝනියාව සඳහා ගෙන යාමට ඇයට සිහිනයක් වූ බවය. මේ සඳහා ඇය එයට අවශ්‍ය මුදල් සහ එම ස්ථානයට අදාළ බිල්පත් ගෙවා අවසන් කර නමුත් වෙනස් බිල් දමා ඒ සඳහාද ගෙවීමට ඇයට කියා ඇති බව සඳහන් වෙයි. මෙම හේතු කාරණා නිසා ඇගේ මෙම ප්‍රසංගය නවතා දැමීමට ඇය තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd