IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

සරසවි සිසුන් කිහිපදෙනෙක්ට හා සුළු සේවකයින් කිහිප දෙනෙකුට හෙරොයින් මත්කුඩු ලබාදීම සඳහා පැමිණි පුද්ගලයන්  දෙදෙනෙකු  හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

සරසවියෙ  පිරිමි නේවාසිකාගාරයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් සැරිසරන පුද්ගලයෙකු සිටින බවට ලද රහසිගත තොරතුරක් ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

සරසවිය තුළ සිටි සැකකරු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සරසවි සිසුන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් මොහුට මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර පුද්ගලයා විසින් සිසුන්ට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් දෙන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගත් බවත් පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site