(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
එක් එක් දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට අවශ්‍ය අවම "Z" අගයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සරසවි කඩ ඉම් ලකුණු නිකුත් කරයි
ජයනාත් Tuesday, 26 August 2025 01:43 PM
2024 විභාග ප්‍රතිපලය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල තොරතුරු සහ විවි ප්‍ර්‍රතිපාදන කොමිසම ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන අතර පරස්පරතා තියෙනව. කොමිසම කියනව 285289 විභාගය ට ඉදිරිපත් වුනා කියල . විභාග දෙ. කියනව 274361 කියල. එතන ඉඳලම පරස්පරතා තියෙනව.