IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සරසවිවලට අලුත් නේවාසිකාගාර

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට නිශ්චිත දිනයක් හඳුන්වා දෙන බවද ඇය කීවාය.



අදහස් (4)

සරසවිවලට අලුත් නේවාසිකාගාර

Wanniarachchi Thursday, 22 May 2025 01:11 PM

අනාගතේටත් ජෙප්පෝ තවත් බෝකර ගන්න වෙන්න ඇති.

:       0       0

රම්බොඩ Thursday, 22 May 2025 01:29 PM

එහෙම පහසුකම් දෙන එක හොඳයි. රටේ දරුවන් නිසා. නමුත් ඔවුන්ගේ ප්‍රජාණන සංවර්ධනය පටන් ගන්න ඕන පහළ පංතිවල සිට. නැත්නම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපාධි ගනී. රටට සමාජයට ආදරයක් නැති සල්ලි විතරක් හොයන මිනිසෙක් බිහි වේවි.

:       0       0

යෝගා Thursday, 22 May 2025 01:39 PM

පාපිස්සි ඔහේ කටට එන දේවල් කියනවා. ඕවාට අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවද?

:       0       0

Hashan sanjula nicholas Friday, 23 May 2025 10:53 AM

කරපු දෙයක් නෑ. ඔහේ කියව කියව යනවා. මිනිස්සුන්ව රවට්ටමින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site