‘ගෝලීය උණුසුමට එරෙහි වෙමු‘ තේමාව යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමය සංවිධානය කළ හිමාල කන්ද ගවේෂණය සාර්ථකව නිම කරමින් පසුගියදා දිවයිනට පැමිණීමට ඉංජිනේරු පීඨයේ ඒ.ඒ.එස්.එච් අබේනායක, එච්.එම්.ඒ.එස් තෙන්නකෝන්, එච්.එල්.ඒ. උදයංග, එස්.එච්.ඩී තාරක, වෛද්‍ය පීඨයේ සෝනම් යෝසර්, කෘෂි විද්‍යා පිඨයේ ටි.එච්.ඒ.එස් තෙන්නකෝන් යන සිසුහු සමත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (බ)
නියම වැඩක්.... ඉදිරියේදීත් මෙවන් ගවේෂනයන්ට ජය හා ධෛර්ය ලැබේවා (බ)
සම්පුර්ණයෙන්ම කන්ද තරණය කලාද.? (ර)
ඔබලාට මාගේ සුබ පැතුම්.! (ර)
සුබ පැතුම්! හැමෝටම කරන්න බැරි දේවල් මේවා (නි)
හොඳ උත්සාහයකි. අගය කළයුතු වැඩකි. (නි)
මේ වගේ හොඳ වැඩ කරනවා නම් කොච්චර හොඳද? (නි)
අගය කළයුතු කටයුත්තක් (නි)
සුභ පැතුම්! බහුතරයක් වැරදි පාරේ යනකොට ආඩම්බරයි මෙවන් අයත් ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටීම ගැන. (නි)
සුබ පැතුම්! (නි)
හරිම ආඩම්බරයි. සුබ පැතුම්! (නි)