සරසවි පහළොවක ද අනුබද්ධ ආයතන වල ද සරසවි ප‍්‍රතිපාදන කොමිසමේ ද වෘත්තිය සමිති දහයක සේවකයන් සදුදා 12 ලෙඩ නිවාඩු යන බව සරසවි විධායක නිළධරයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එම් එම් විමලසිරි මහතා පවසයි වැටුප් විෂමතා ඉවත් කරන ලෙස මෙතෙක් කළ ඉල්ලීම් ඉටුනොවීම ඊට හේතුවයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ඔක්කොම එකවිට අසනීප වෙලා. ඕකට ඉතින් බෙහෙත් තියෙන්නේ වෛද්‍යවරු ගාවනම් නෙමේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා ගාව තමයි.