ලබන වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ප්‍රතිපාදන කොමිෂම වෙත එවීමේදී අත් පොත පරීශිලනය කර හැකි තාක් දුරට අන්තර්ජාල වෙබ් අඩවිය යොදා ගන්නා ලෙස ප්‍රතිපාදන කොමසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියි.
විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගන්නා කාලය බොහෝ විට වසරක් එකහමාරක් පමණ ප්‍රමාද වන නිසා මේ තත්ත්වය මඟ හරවා ගැනිම සඳහා මේ පියවර ගත් බව ඔහු පැවසුවේය.
තාක්ෂණික පහසුකම් අඩු සිසුන්ට “නැණසල” මඟින් අන්තර් ජාලයට පිවිසිය හැකි බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (බ)
හොද වැඩක්. (ර)