විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා කියයි.
මෙම අත්පොත සංකීර්ණ බව බොහෝ දෙනකු කියනා බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත සංකීර්ණයි කියලා අපිට නම් ගොඩක් කල් ඉඳලා දැනුනා. (නි)
ඒක එච්චර සංකීර්ණ නෑ. (ර)
පිටිගල මිලානෝ මහතා අපගේ උසස් අධ්‍යාපනයට කැමති දු දරුවන්ට යහපත් සහ සුභදායී තොරතුරක් ලබා දී තිබෙනවා. බෙහෙවින්ම ස්තුතියි. මෙම විස්තර සොයාබලා ප්‍රයෝජන ගැනීමට අපේ දරුවන් උනන්දු වන්නේ යැයි සිතමි. එංගලන්තයේ, ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රැකියාවන් කිරීම තහනම්. (නි)
සරසවි පිවිසුම් අත්පොත් සංකීර්ණ බව මහාචාර්යවරුන්ට තේරුම්ගියේ ප්‍රමාදවෙලා. කමක් නැහැ තේරුම් ගැනීමම ප්‍රමාණවත්. (නි)
හැම එකක්ම තේරෙන්නේ කාලයක් ගියාම තමා. (නි)
ඉතාලියේ බොහෝ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි භාෂාවෙන් උපාධි සහ පශ්චාත් උපාධි පාටමාලා තිබෙන බව කවුරුත් නොදන්නා කරුණක් විය හැකියි. විදේශ ශිෂ්‍යයින් එංගලන්තයේ මෙන් අධික මුදලක් නොගෙවිය යුතු අතර රැකියාවක් කිරීමේ පැය ගණනද එංගලන්තයේ මෙන් සීමා කර නැත. (බ)