කොළඹ සරසවි සිසුන් බව පෞද්ගලික බස් රියැදුරනට කියමින් කුලී ගමන් සංවිධානය කැර රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් අතමාරු ගෙන අතුරුදන්වෙතියි කියන ජෝඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මළගෙවලට යන බව කියා බස් කොළඹ සරසවිය අසලට ගෙන එම ගමනේදී බත් පාර්සල් ආදිය ගැනීම සඳහා ඔවුන්ගෙන් අතමාරු ඉල්ලාගෙන සරසවිය ඇතුළට යන මේ ජෝඩුව යළි නොඑතියි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙයි...
අයියෝ,ඕවත් වැඩද?
මේවායේ ඉගෙන ගන්නේ ළමයිද සත්තුද?
කැම්පස් එකේ ඇතුළට ගියාට මේ දෙන්නා පිටස්තර හොරු වෙන්න බැරිද?
මේකේ කියල තියෙන්නේ සරසවි සිසුන් බව පෙන්වමින් කියලනේ.... සරසවි සිසුන් නෙවෙයිනේ..........
”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක”… හෙඩිම දැක්කම මම හිතුවේ ලවස්ලේන් ගැන ආර්ටිකල් එකක් කියල .
දැන් හම්බවෙන මහපොළෙන් අපිට ලොකු වැඩක් කරන්න බෑ. ඒ නිසා ඉස්සරහට බැංකු කඩන්නත් පටන් ගනීවි.
විශ්විද්‍යාල ගේට්ටුවෙන් ඕන කෙනෙකුට යන්න පුළුවන් .වෙන ගේට්ටුවකින් පිටවෙන්නත් පුළුවන් . ඒක රජගෙදර නෙවිනේ . මේ ජෝඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙන්න බැහැ
පිටස්තර හොරු........ කොතනද තියෙන්නේ සරසවි සිසුන් කියල.......
සරසවි ගේට්ටුවන් ඔන කෙනෙකුට ඇතුල්වීමටත් පිටවීමටත් පුළුවං.... මේ දෙන්නා සරසවි සිසුන් වෙන්න බැහැ.. මෙහි ආපනශාලාව තමයි කොළඹ ආහාර අඩුවටම ගන්න පුළුවන් තැන..
සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්..
ජෝඩුවක් කිවුවේ? මේ අය බැදලද? අනේ පවු
අයියෝ, නාකි අපි මේ හෙඩිම දැක්කම හිතුවේ වෙන දෙයක්නේ ආයුබොවන්ඩ
මෙහෙමත් මෝඩයො, කොතනද තියෙන්නෙ විශ්ව විද්‍යාල සිසුන් කියලා???
හා හා... ඇටිකිච්චෝ, කට...කට
මාතෘකාව ගැලපෙන්නෙ නැහැ නේද? සරසවි සිසුන් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ...
අන්තරේ අන්ධයෝද මන්දා
මේක විදේශ කුමන්ත්‍රණයක්
මේ දෙන්නා ඇත්තටම කැම්පස් එකේද?නැත්නම් එහි ශිෂ්‍යයින්ට මුවාවී දුන්න ගේමක්ද?
කෑම එකක් කන්නනේ
මේවත් වැඩද? ලොක්කො ගහන ගැහිලි දැක්කම
මේක විශ්ව විද්‍යාල සිසුන්ට කැලලක්....
විශ්ව විද්‍යාල සිසුන්ට චෝදනා කිරීමට පෙර මේ අය ඇත්තටම විශ්ව විද්‍යාල සිසුන්ද කියල තහවුරැ කළ යුතුයි...
මේක සරසවි සිසුන්ගෙ වැඩක් වෙන්න බැහැ.. මේ ගේට්ටුවෙන් පාරෙ යන අය ආවත් පරීක්ෂා කරන්නෙ නෑනෙ.. නිතර යන එන නිසා පුරැදු වෙච්ච දෙන්නේක් වෙන්න ඕන..
මේක අන්ඩර් ග්‍රැජුවේට්ලාගේ අලුත්ම ගැහිල්ලක්ද?
මේවා ගැන හොයන එක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ රාජකාරියක්. ඔවුන් මේ කාරනාව සම්බන්ධයෙන් පරකාශයක් නිකුත් කරලා තියෙනවද ?
විශ්ව විද්‍යාලෙ ගිය අය මොනවා කරත් මෙහෙම වැඩ කරන්නෙ නෑ.. කරැණකර සොයා බලන්න..
දැන් කන්නකෝ හිරබත් පාර්සල්
”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක" නැවත එම වරද නොකිරීමට හොද වැඩක් කළ යුතුයි..!!
වරුණ දී කිරට බලල්ලුත් සාක්කි නේද?
මේවා මොව ගැහිලිද ලොක්කා
ඔහොම තමයි කොලු කාලෙට ඔහොම දේවල් කරනවා...
උගත් කමටත් ලැජ්ජයි
"සරසවි ගේට්ටුවෙන් ඇතුළට ගියා කියල මේ දෙන්නා සරසවි සිසුන්ද කියන එක ගැටලුවක්.."
සරසවියෙන් එළියට ගිහින් රස්සාව්ක කරන දාට කොහොම ගහයිද?
මෝඩ රැල.... මෙතන කොහෙදිවත් කියල තියනවද මේ සරසවියේ සිසුන් කියල... මේ වගේ වැඩ කරන්නේ කැම්පස් යන්න බැරි අය තමයි...
රටේ මිනිස්සු බුද්ධිමත්ව මේවා කියවන්න මෙයාලා විශ්ව විද්‍යාලෙ ඈතුලට ගියාට ඒ අය විශ්ව විද්‍යාලෙ වෙන්නෙ නෑ. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට..
කොහොම විශ්වාශ කරන්නද?