මොරටු සරසවියේ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් දෙපිරිසක් අතර ගාලූ පාරේ දී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් ගෙන් සිසුවෙක් රෝහලෙන් පිටවී ගියේය. පහර දුන් බව කියන සිසුහු සිවු දෙදෙනෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරන නාස්තිකාර පුත‍්‍රයෝ ටිකක්