අනුරාධපුර නගරයේ තුන් වැනි පියවරේ දින දෙකකට පෙර විවෘත කළ සුරාසලක් උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් අණින් වසා ඇත. මේ සුරහල දෙවැනි පියවරේ කඩය පනහේ විවෘත කිරීමට දැරූ උත්සහාය මුලින්ම අසාර්ථක විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd